
ඇතැම් අවස්ථා වල 3G coverage නොමැති විට, data භාවිතය අවම කිරීමට හෝ වෙබ් පිටු download වීම වේගවත් කර අකුරු පමණක් කියවීමට අවශ්ය මොහොතක safari වල images download වීම නතර කිරීම සඳහා ක්ශණිකව ON - OFF කළ හැකි switch යක් තිබුනේ නම් කොපමණ ප්‍රවෝජන දැයි ඔබට සිතෙන්නට ඇත. ඉතා සුළු modification එකක් මගින් මෙය කර ගන්නා ආකරය මම විස්තර කරන් නම්.
පියවර :
1- download 'plist editor for Windows' http://www.icopybot.com/plistset.exe (4.82Mb) or http://www.icopybot.com/download.htm
2- iFunbox හෝ SSH මගින් System\Library\PreferenceBundles හි ඇති 'Safari.plist' ෆෛල් එක computer එකට කොපියක් ගන්න.
3- දැන් කොපි කරගත් ෆිලේ එක කලින් download කරගත් 'plist editor' මගින් open කර ගන්න.
4- මෙම කොටස ඉතා නිවැරදිව කල යුතුය.
පහත coding එක copy කරන්න.
5- දැන් කලින් open කරගත්, 'safari.plist ' file එකේ "Warn when visiting fraudulent websites." නම් පදය search කරන්න (Edit ->Find on plist editor )
ඊට පේලි 5ක් පහලින් ඇති කේතයට යටින් 4 වැනි පියවරෙහි copy කරගත් කොටස paste කරන්න. එවිට පහත පරිදි දිස්වනු ඇත .
6- දැන් file එක save කර. දැනට ඇති original fie එක .bak ලෙස නම් කර modify කරන ලද safari .plist file එක System\Library\PreferenceBundles සතානයටම copy කරන්න
No comments:
Post a Comment