Wednesday, April 18, 2012

Sri Lanka Caller ID Fix & Region Formats (පියවර 4න්)



කාලෙක ඉඳල ලියන්න කියලා හිතා ගෙන හිටිය දෙයක් තමයි අද මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මේ යන්නෙ.
iPhone එකක් පාවිච්චි කලා හෝ කරනවනම් ඔබ දන්නව Settings → General → International → Region Format ගියාම එතන Sri Lanka කියලා තෝරන්න නෑ. ගොඩක් වලාවට අපේ තියෙන්නෙ 'United States' කියලා. ඒකට හේතුව මම හිතන්නේ ලංකාවේ iPhones officially විකුණන්නේ නැතිනිසා Apple සමාගම 'Sri Lanka' ඇතුලත් කරලා නෑ.
නමුත් මෙතන Sri Lanka Region එක තිබීමෙන් තියන වාසිය මොකක්ද? ඔබ සමහර විට දන්නවා වෙන්නත් පුලුවන්.... ඒ තමයි ඒක සම්පූර්ණ ෆෝන් එකේ වෙනසක් කම් වලට බල පානවා. උදා: Phone numbers formatting (a), Sri Lankan currency detection by Apps that has accounting figures (b), caller ID fix in SMS, Contacts save without having to omit # '0' and .lk on keyboad (c)

රූප සටහන්..

Phone Formatting (a)

Mobile numbers


Land-line numbers



Local Currency (Rs) Detection (b)

app : MoneyBook (personal money manager)

.lk on Keyboard (c)



පියවර :

1- මේ සඳහා iPhone එක jailbreak කර එසේ නැතිනම් root access තිබිය යුතුයි. ( google කිරීමේන් මේ සඳහා විස්තර ලබා ගත හැකියි.

2- ඔබේ iPhone එකේ තිබෙන software version එකට අදාළ ෆිලේ එක පමණක් බාගත (download) කරන්න

3- Download කරගත් ෆයිල් එක්ක iPhone file browser එකක් හරහා ( iFunbox : www.i-funbox.com or WinSCP ) /System/Library/PrivateFrameworks/AppSupport.framework/ පාත් එකට කොපි කරන්න. (ඊට පෙර එහි දැනට ඇති 'Default.phoneformat' ෆියිල් එක .bak ලෙස rename කර හෝ පරිගනකයට කොපි කර තබා ගන්න)

4- දැන් 'Cydia' වලින් iFile install කරගන්න (for full version add 'cydia.xsellize.com' -repo)


Open iFile app-> Turn ON hidden files in iFile Settings


Go to this path

/var/mobile/Library/Preferences/.GlobalPreferences.plist


Click and open it in 'Property List Viewer' or Text Viewer


end of the file you will see 'AppleLocale' change it to… :

(currently it must be in en_US)


en_LK


or if you want Sinhala letters in calender and date set it to 'si_LK'


important :

ඉහත පියවර ඉතා කල්පනා කාරීව කරන්න. අනවශ අකුරු හෝ තැබීමෙන් වලකින්න



respring or reboot and enjoy.




ඔබේ අදහස් හා ගැටලු ලබා දෙන්න..


--------------------------------------------

අමතර කරුණු :

How To connect to an iPhone's, iPad's, iPod Touch's file system using (USB connection)

download : iFunbox (no installation required) (1.7MB) Link : http://www.i-funbox.com

You must have iTunes installed to use this software

iPhone එක connect කරන. iFunbox open කරන්න.එවිට ඔබට සම්පූර්ණ file system එක දිස්වනු ඇත.




--------------------------------------------


12 comments:

කාලිංග said...

නියමයි, පලවෙනි පොස්ට් එක උනත්, නියම pro කෙනෙක් වගේ! keep it up!

Buddhika said...

Nice work Buddy..Keep it up...

Ryan Peiris said...

@කාලිංග ,ස්තූතියි බොහෝම.That really cheer me up.

Anonymous said...

හොඳ වැඩක් සහෝ ,නියමයි , මේ සහෝ කොහොමද ඔය Dialog logo එක දාගත්තේ?zeppelin ekenda dagaththe?kohomada ehema danne,plz help ekak dennako saho

Anonymous said...

හොඳ වැඩක් සහෝ ,නියමයි , මේ සහෝ කොහොමද ඔය Dialog Logo එක දාගත්තේ?
zeppelin ekenda dagaththe?kohomada dialog logo eka daganne plz help ekak dennako saho

Ryan Peiris said...

hi,

Thanks for the comment.
For dialog it's not Zeppelin.Download this zip (39.5kb) file
It has all the steps and detail info.
let me know...

Ryan Peiris said...

Oh sorry link to file : http://d.pr/f/X74j

Anonymous said...

hmm ok thanx saho,man oyage post eke thiyana widiyata try kala,eth sinhalen watenne nane saho

coupon code said...

Nice post enjoy every bit of it.
Best Deals & Coupons. We have 12569 offers from 6122 stores. Start saving now. Diet Direct Free Shipping. Dermagist 5% OFF. Cheesecake.com Sale.

kohl's free Shipping MVC said...

thanks for the great information.

buy logo custom said...

Your post is stunning and your sit is great .I read your post and I truly like your post.
Logo Design

BuyCustomLogo.com said...

.I read your post and I truly like your post.
buy Logo